tag:blogger.com,1999:blog-40491610206118615842024-03-06T06:14:38.449+05:30විනෝද සමයපුංචි පුංචි විහිලු කෑලි එක්ක එක එක මෙව්වාAnonymoushttp://www.blogger.com/profile/03945991571187903646noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-4049161020611861584.post-13362361725807166202014-12-01T12:11:00.001+05:302014-12-01T12:11:59.619+05:30මෝල් ස්ටාර්.. සිරස නැත

කාලෙකින් අවෙ බ්ලොග් එක පැත්තෙ. මෙන්න ලංකාවේ කැම්පස් යාලුවන්ගෙ වැඩ ටිකක්.. හිනා වෙලා පණ යනව. අහලම බලන්න. ආයෙත් ලගදීම හම්බ වෙමු..

කෝ බලන අය කවුරුත් කමෙන්ටුවක් දාන්නෙ නැහැනේ.

Anonymoushttp://www.blogger.com/profile/03945991571187903646noreply@blogger.com0tag:blogger.com,1999:blog-4049161020611861584.post-16180171360645540892014-02-11T11:56:00.002+05:302014-02-11T11:56:42.276+05:30Foot Board (විනෝද සමය)

ඔන්න අද විනෝද සමයෙන් ඇනස්ලි සැමුවෙල් බර්ටි ගෙන එන්නේ “Foot Board“ නාටකය. අහලම ඉමු නේද? වැඩ කරන ගමන් පොඩි විනෝදයක් ගමු..

<object class="BLOGGER-youtube-video" classid="clsid:D27CDB6E-AE6D-11cf-96B8-444553540000" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0" data-thumbnail-src="https://ytimg.googleusercontent.com/vi/_wQoNZDGxdQ/0.jpg" height="266" width="600"><param name="movie" value="https://youtube.googleapis.com/v/_wQoNZDGxdQ&source=uds" /><param name="bgcolor" value="#FFFFFF" /><param name="allowFullScreen" value="true" /><embed width="600" height="266" src="https://youtube.googleapis.com/v/_wQoNZDGxdQ&source=uds" type="application/x-shockwave-flash" allowfullscreen="true"></embed></object>

චූන් එකේ ෆුට් බෝර්ඩ් යන වවුලෝ....Anonymoushttp://www.blogger.com/profile/03945991571187903646noreply@blogger.com0tag:blogger.com,1999:blog-4049161020611861584.post-23912924116765091072014-01-09T10:42:00.000+05:302014-01-09T11:17:43.216+05:30ක්රිකට් ක්ලාස් එක (විනෝද සමය)ඔන්න අද විනෝද සමයෙන් ඇනස්ලි සැමුවෙල් බර්ටි ගෙන එන්නේ “ක්රිකට් ක්ලාස් එක“ නාටකය. අහලම ඉමු නේද? වැඩ කරන ගමන් පොඩි විනෝදයක් ගමු..

ඔන්න අද ඉන්න ක්රිකටර්ස්ල ගැන එහෙම නෙවි හොදේ...

Anonymoushttp://www.blogger.com/profile/03945991571187903646noreply@blogger.com0tag:blogger.com,1999:blog-4049161020611861584.post-70779613040790758292014-01-07T11:11:00.001+05:302014-01-07T11:14:02.968+05:30ගල් ගල් ගල් ගගල් ගල්

කාලෙකට පස්සෙ විනෝද සමය ලියන්න පුලුවන් වුනේ.. ඉස්ඉස්සෙල්ලම ඇනස්ලි බර්ටි සැමුවෙල් ගෙන් නියමම නියම විනොද සමය වැඩ සටහනේ “ගල් අරක්කු“ දෙන්න හිතුව.

බලල කොහොමද කියල කියන්න.. පාංදරම මහත්තුරු දෙන්නෙක් කසිප්පු හොයනව... :DAnonymoushttp://www.blogger.com/profile/03945991571187903646noreply@blogger.com0tag:blogger.com,1999:blog-4049161020611861584.post-17902744403225939632013-10-22T16:12:00.001+05:302013-10-22T16:12:21.535+05:30දැන් අපි මොනව කරන්න ඕනද?

බිරිද: 'මට නම් දැන් මේ ජීවිතේ තිත්ත වෙලයි තියෙන්න. අපේ ගෙවල් කුලී ගෙවන්නෙ මගේ අම්මයි, අපේ ඇදුම් කැඩුම් අරන් දෙන්නෙ අපේ නැන්දයි, කෑම වියදම් මගේ අක්ක දෙන්නෙ. මීට වඩා හොද ජීවිතයක් ගත කරන්න බැරි එක ගැන මට නම් වස ලැජ්ජයි'

සැමියා: චී චී එහෙම හිත නරක් කර ගන්න එපා. මීට වඩා හොදින් ජීවත් වෙන්න අපිට බැරි මොකද?

බිරිද: ඒක යසයි. එහෙනම් කියනව බලන්න දැන් අපි මොනව කරන්න ඕනාද කියල?

සැමියා: ඇයි ඔයාගෙ මාමල දෙන්නෙක් ඉන්නෙ අපිට කිසිම දෙයක් දෙන්නෙ නැති. අන්න ඒ ගොල්ලො ගැනත් කල්පනා කරල බලනවකො..

පොඩියට කමෙන්ට් එකක් දාගෙන යන්න..

Anonymoushttp://www.blogger.com/profile/03945991571187903646noreply@blogger.com0tag:blogger.com,1999:blog-4049161020611861584.post-5644504911426373562013-10-19T11:00:00.000+05:302013-10-19T11:00:01.375+05:30අපේ අක්කට කීයද?

පූජකයෙක් පාසැලක දේශනාවක් කරමින් සිටියදී මුදලට ගත නොහැකි දේවල් ගැන කියන්නට වූහ.

"සංතෝශය මුදලට ගන්න බෑ, අවංකකම මුදලට ගන්න බෑ. මම ඩොලර් 1000ක් දීලා නුඹලාගෙන් කෙනෙකුට දීලා අම්මටයි තාත්තටයි ආරදය කරන්න එපා කිව්වට නුඹලා ඒ මුදල බාර ගන්නේ නැහැ නේද?

ශාලාව පුරා පැතිර ගියේ මහා නිහඩතාවයකි. එහෙත් ටික වේලාවකට පසු පොඩි එකෙකුගේ කටහඩක් ඇසිනි.

"අපේ අක්කට ආදරය නොකර ඉන්න තමුන්නාන්සේ මට කීයක් ගෙවනවද?"Anonymoushttp://www.blogger.com/profile/03945991571187903646noreply@blogger.com0tag:blogger.com,1999:blog-4049161020611861584.post-33279232476885810122013-10-19T07:30:00.000+05:302013-10-19T07:30:02.555+05:30ඇන්ටි වෛරස් බලේ...

කොච්චර මොලේ තිබුනත් වැඩක් තියේද අප්පා...Anonymoushttp://www.blogger.com/profile/03945991571187903646noreply@blogger.com0tag:blogger.com,1999:blog-4049161020611861584.post-43188926595587484472013-10-17T11:48:00.002+05:302013-10-17T11:49:26.295+05:30අහා ඊළගට මොකක්ද?ඔන්න හා පුරා කියල පටන් ගන්න යන්නෙ හරිය?

ඉන්දියානු නිදහස් සටනේ පුරෝගාමියා, ලෝක අවිහිංසාවාදයේ පියා හැටියට හදුන්වන මහත්මා ගාන්ධි තුමා කියල තියනවලු යමෙකු ඔබගේ එක කම්මුලක ගැහුවොත් අනෙක් කම්මුලත් පාන්න කියලා....

හි හි ඉතින් ඔන්න ඉතිං අවිහිසාවාදයට කැමති යාලුවො දෙන්නෙක් මේක ප්රායෝගිකව කරන්න හිතුවලු...

1 යාලුවා කම්මුල දික් කරාලු 2 යාලුවාට.

2 යාලුවා කම්මුලට ගැහුවාලු...

එතකොට පළවෙනි යාලුවා කිව්වාලු, ඔයා දන්නවද මහත්මා ගන්ධි තුමා කියල තියනවා “ ඔයාගෙ එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලටත් ඒ පැත්තට හරවන්න කියලා. අනිත් කම්මුලත් ඇල්ලුවාලු.

ඉතින් ඔන්න 2 යාලුවා අනිත් ක්ම්මුලටත් ගැහුවාලු....

ඉතිං ඊළගට?

ඊළගට කරන දේ ගාන්ධි තුමා කියලා නැති නිසා 1 යාලුවා 2 යාලුවාට බිම පෙරළගන ගහගෙන ගහගෙන ගියාලු....

Anonymoushttp://www.blogger.com/profile/03945991571187903646noreply@blogger.com0