මගේ බ්ලොගයට ආපු මිතුරු මිතුරියන් සියලු දෙනාම සාදරයෙන් පිලිගන්නවා.. හැමෝටම හිනා වෙන්න ඇවිත් යන්න... අදහස් විහිලු කරන්න (මෙගා බයිට් නම් නෙවී ඔන්න) කරන ‍‍පොඩි උත්සාහයක්... Audio, Video, Cartoon, කෙටි කතා, දිග කතා. අහුවෙන හැම එකක්ම දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලත් මේකෙන් පොඩි හරි විනෝදයක් ලැබුනනම් ඒකට ගොඩක් සතුටුයි. කමෙන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා යාලුවනේ. ඒකට ගොඩක් සතුටුයි. කමෙන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා යාලුවනේ.

මෝල් ස්ටාර්.. සිරස නැත

Monday, December 1, 2014

කාලෙකින් අවෙ බ්ලොග් එක පැත්තෙ. මෙන්න ලංකාවේ කැම්පස් යාලුවන්ගෙ වැඩ ටිකක්.. හිනා වෙලා පණ යනව. අහලම බලන්න. ආයෙත් ලගදීම හම්බ වෙමු..


කෝ බලන අය කවුරුත් කමෙන්ටුවක් දාන්නෙ නැහැනේ.



Foot Board (විනෝද සමය)

Tuesday, February 11, 2014


ඔන්න අද විනෝද සමයෙන් ඇනස්ලි සැමුවෙල් බර්ටි ගෙන එන්නේ “Foot Board“ නාටකය. අහලම ඉමු නේද? වැඩ කරන ගමන් පොඩි විනෝදයක් ගමු..



චූන් එකේ ෆුට් බෝර්ඩ් යන වවුලෝ....

ක්‍රිකට් ක්ලාස් එක (විනෝද සමය)

Thursday, January 9, 2014

ඔන්න අද විනෝද සමයෙන් ඇනස්ලි සැමුවෙල් බර්ටි  ගෙන එන්නේ “ක්‍රිකට් ක්ලාස් එක“ නාටකය. අහලම ඉමු නේද? වැඩ කරන ගමන් පොඩි විනෝදයක් ගමු..


ඔන්න අද ඉන්න ක්‍රිකටර්ස්ල ගැන එහෙම නෙවි හොදේ...

ගල් ගල් ගල් ගගල් ගල්

Tuesday, January 7, 2014


කාලෙකට පස්සෙ විනෝද සමය ලියන්න පුලුවන් වුනේ.. ඉස්ඉස්සෙල්ලම ඇනස්ලි බර්ටි සැමුවෙල් ගෙන් නියමම නියම විනොද සමය වැඩ සටහනේ “ගල් අරක්කු“ දෙන්න හිතුව. 


බලල කොහොමද කියල කියන්න.. පාංදරම මහත්තුරු දෙන්නෙක් කසිප්පු හොයනව... :D