මගේ බ්ලොගයට ආපු මිතුරු මිතුරියන් සියලු දෙනාම සාදරයෙන් පිලිගන්නවා.. හැමෝටම හිනා වෙන්න ඇවිත් යන්න... අදහස් විහිලු කරන්න (මෙගා බයිට් නම් නෙවී ඔන්න) කරන පොඩි උත්සාහයක්... Audio, Video, Cartoon, කෙටි කතා, දිග කතා. අහුවෙන හැම එකක්ම දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලත් මේකෙන් පොඩි හරි විනෝදයක් ලැබුනනම් ඒකට ගොඩක් සතුටුයි. කමෙන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා යාලුවනේ. ඒකට ගොඩක් සතුටුයි. කමෙන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා යාලුවනේ. |
දැන් අපි මොනව කරන්න ඕනද?
Tuesday, October 22, 2013
බිරිද: 'මට නම් දැන් මේ ජීවිතේ තිත්ත වෙලයි තියෙන්න. අපේ ගෙවල් කුලී ගෙවන්නෙ මගේ අම්මයි, අපේ ඇදුම් කැඩුම් අරන් දෙන්නෙ අපේ නැන්දයි, කෑම වියදම් මගේ අක්ක දෙන්නෙ. මීට වඩා හොද ජීවිතයක් ගත කරන්න බැරි එක ගැන මට නම් වස ලැජ්ජයි'
Posted by
Unknown
at
4:12 PM
දැන් අපි මොනව කරන්න ඕනද?
2013-10-22T16:12:00+05:30
Unknown
බ්ලොග්|විනෝද සමය|විහිලු කතා|සිංහල විහිලු|
Comments
Labels:
බ්ලොග්,
විනෝද සමය,
විහිලු කතා,
සිංහල විහිලු
අපේ අක්කට කීයද?
Saturday, October 19, 2013
"සංතෝශය මුදලට ගන්න බෑ, අවංකකම මුදලට ගන්න බෑ. මම ඩොලර් 1000ක් දීලා නුඹලාගෙන් කෙනෙකුට දීලා අම්මටයි තාත්තටයි ආරදය කරන්න එපා කිව්වට නුඹලා ඒ මුදල බාර ගන්නේ නැහැ නේද?
ශාලාව පුරා පැතිර ගියේ මහා නිහඩතාවයකි. එහෙත් ටික වේලාවකට පසු පොඩි එකෙකුගේ කටහඩක් ඇසිනි.
"අපේ අක්කට ආදරය නොකර ඉන්න තමුන්නාන්සේ මට කීයක් ගෙවනවද?"
Posted by
Unknown
at
11:00 AM
අපේ අක්කට කීයද?
2013-10-19T11:00:00+05:30
Unknown
අපේ අක්කට කීයද|විනෝද සමය|විහිලු කතා|
Comments
Labels:
අපේ අක්කට කීයද,
විනෝද සමය,
විහිලු කතා
ඇන්ටි වෛරස් බලේ...
Posted by
Unknown
at
7:30 AM
ඇන්ටි වෛරස් බලේ...
2013-10-19T07:30:00+05:30
Unknown
විහිලු කතා විනෝද සමය ඇන්ටි වෛරස්|
Comments
Labels:
විහිලු කතා විනෝද සමය ඇන්ටි වෛරස්
අහා ඊළගට මොකක්ද?
Thursday, October 17, 2013
ඔන්න හා පුරා කියල පටන් ගන්න යන්නෙ හරිය?
ඉන්දියානු නිදහස් සටනේ පුරෝගාමියා, ලෝක අවිහිංසාවාදයේ පියා හැටියට හදුන්වන මහත්මා ගාන්ධි තුමා කියල තියනවලු යමෙකු ඔබගේ එක කම්මුලක ගැහුවොත් අනෙක් කම්මුලත් පාන්න කියලා....
හි හි ඉතින් ඔන්න ඉතිං අවිහිසාවාදයට කැමති යාලුවො දෙන්නෙක් මේක ප්රායෝගිකව කරන්න හිතුවලු...
ඉන්දියානු නිදහස් සටනේ පුරෝගාමියා, ලෝක අවිහිංසාවාදයේ පියා හැටියට හදුන්වන මහත්මා ගාන්ධි තුමා කියල තියනවලු යමෙකු ඔබගේ එක කම්මුලක ගැහුවොත් අනෙක් කම්මුලත් පාන්න කියලා....
හි හි ඉතින් ඔන්න ඉතිං අවිහිසාවාදයට කැමති යාලුවො දෙන්නෙක් මේක ප්රායෝගිකව කරන්න හිතුවලු...
Posted by
Unknown
at
11:48 AM
අහා ඊළගට මොකක්ද?
2013-10-17T11:48:00+05:30
Unknown
sinahla jokes|what next|
Comments
Labels:
sinahla jokes,
what next
Subscribe to:
Posts (Atom)