මගේ බ්ලොගයට ආපු මිතුරු මිතුරියන් සියලු දෙනාම සාදරයෙන් පිලිගන්නවා.. හැමෝටම හිනා වෙන්න ඇවිත් යන්න... අදහස් විහිලු කරන්න (මෙගා බයිට් නම් නෙවී ඔන්න) කරන ‍‍පොඩි උත්සාහයක්... Audio, Video, Cartoon, කෙටි කතා, දිග කතා. අහුවෙන හැම එකක්ම දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලත් මේකෙන් පොඩි හරි විනෝදයක් ලැබුනනම් ඒකට ගොඩක් සතුටුයි. කමෙන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා යාලුවනේ. ඒකට ගොඩක් සතුටුයි. කමෙන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා යාලුවනේ.
Showing posts with label what next. Show all posts
Showing posts with label what next. Show all posts

අහා ඊළගට මොකක්ද?

Thursday, October 17, 2013

ඔන්න හා පුරා කියල පටන් ගන්න යන්නෙ හරිය?

ඉන්දියානු නිදහස් සටනේ පුරෝගාමියා, ලෝක අවිහිංසාවාදයේ පියා හැටියට හදුන්වන මහත්මා ගාන්ධි තුමා කියල තියනවලු යමෙකු ඔබගේ එක කම්මුලක ගැහුවොත් අනෙක් කම්මුලත් පාන්න කියලා....


හි හි ඉතින් ඔන්න ඉතිං අවිහිසාවාදයට කැමති යාලුවො දෙන්නෙක් මේක ප්‍රායෝගිකව කරන්න හිතුවලු...