මගේ බ්ලොගයට ආපු මිතුරු මිතුරියන් සියලු දෙනාම සාදරයෙන් පිලිගන්නවා.. හැමෝටම හිනා වෙන්න ඇවිත් යන්න... අදහස් විහිලු කරන්න (මෙගා බයිට් නම් නෙවී ඔන්න) කරන ‍‍පොඩි උත්සාහයක්... Audio, Video, Cartoon, කෙටි කතා, දිග කතා. අහුවෙන හැම එකක්ම දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලත් මේකෙන් පොඩි හරි විනෝදයක් ලැබුනනම් ඒකට ගොඩක් සතුටුයි. කමෙන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා යාලුවනේ. ඒකට ගොඩක් සතුටුයි. කමෙන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා යාලුවනේ.
Showing posts with label අපේ අක්කට කීයද. Show all posts
Showing posts with label අපේ අක්කට කීයද. Show all posts

අපේ අක්කට කීයද?

Saturday, October 19, 2013



පූජකයෙක් පාසැලක දේශනාවක් කරමින් සිටියදී මුදලට ගත නොහැකි දේවල් ගැන කියන්නට වූහ.

"සංතෝශය මුදලට ගන්න බෑ, අවංකකම මුදලට ගන්න බෑ. මම ඩොලර් 1000ක් දීලා නුඹලාගෙන් කෙනෙකුට දීලා අම්මටයි තාත්තටයි ආරදය කරන්න එපා කිව්වට නුඹලා ඒ මුදල බාර ගන්නේ නැහැ නේද?
ශාලාව පුරා පැතිර ගියේ මහා නිහඩතාවයකි. එහෙත් ටික වේලාවකට පසු පොඩි එකෙකුගේ කටහඩක් ඇසිනි.

"අපේ අක්කට ආදරය නොකර ඉන්න තමුන්නාන්සේ මට කීයක් ගෙවනවද?"