| මගේ බ්ලොගයට ආපු මිතුරු මිතුරියන් සියලු දෙනාම සාදරයෙන් පිලිගන්නවා.. හැමෝටම හිනා වෙන්න ඇවිත් යන්න... අදහස් විහිලු කරන්න (මෙගා බයිට් නම් නෙවී ඔන්න) කරන පොඩි උත්සාහයක්... Audio, Video, Cartoon, කෙටි කතා, දිග කතා. අහුවෙන හැම එකක්ම දාන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලත් මේකෙන් පොඩි හරි විනෝදයක් ලැබුනනම් ඒකට ගොඩක් සතුටුයි. කමෙන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා යාලුවනේ. ඒකට ගොඩක් සතුටුයි. කමෙන්ටුවක් දාලා යන්නත් අමතක කරන්න එපා යාලුවනේ. |
Showing posts with label විහිලු කතා. Show all posts
Showing posts with label විහිලු කතා. Show all posts
දැන් අපි මොනව කරන්න ඕනද?
Tuesday, October 22, 2013
බිරිද: 'මට නම් දැන් මේ ජීවිතේ තිත්ත වෙලයි තියෙන්න. අපේ ගෙවල් කුලී ගෙවන්නෙ මගේ අම්මයි, අපේ ඇදුම් කැඩුම් අරන් දෙන්නෙ අපේ නැන්දයි, කෑම වියදම් මගේ අක්ක දෙන්නෙ. මීට වඩා හොද ජීවිතයක් ගත කරන්න බැරි එක ගැන මට නම් වස ලැජ්ජයි'
Posted by
Unknown
at
4:12 PM
දැන් අපි මොනව කරන්න ඕනද?
2013-10-22T16:12:00+05:30
Unknown
බ්ලොග්|විනෝද සමය|විහිලු කතා|සිංහල විහිලු|
Comments
Labels:
බ්ලොග්,
විනෝද සමය,
විහිලු කතා,
සිංහල විහිලු
අපේ අක්කට කීයද?
Saturday, October 19, 2013
"සංතෝශය මුදලට ගන්න බෑ, අවංකකම මුදලට ගන්න බෑ. මම ඩොලර් 1000ක් දීලා නුඹලාගෙන් කෙනෙකුට දීලා අම්මටයි තාත්තටයි ආරදය කරන්න එපා කිව්වට නුඹලා ඒ මුදල බාර ගන්නේ නැහැ නේද?
ශාලාව පුරා පැතිර ගියේ මහා නිහඩතාවයකි. එහෙත් ටික වේලාවකට පසු පොඩි එකෙකුගේ කටහඩක් ඇසිනි.
"අපේ අක්කට ආදරය නොකර ඉන්න තමුන්නාන්සේ මට කීයක් ගෙවනවද?"
Posted by
Unknown
at
11:00 AM
අපේ අක්කට කීයද?
2013-10-19T11:00:00+05:30
Unknown
අපේ අක්කට කීයද|විනෝද සමය|විහිලු කතා|
Comments
Labels:
අපේ අක්කට කීයද,
විනෝද සමය,
විහිලු කතා
Subscribe to:
Posts (Atom)
